Beach Camping
Baththalangunduwa,Here We Come!
- Information
- Tour Plan
- Location
- Gallery
- Reviews
- Similar Tours
Book Your Unforgettable Escape Today Ready to trade the concrete jungle for the emerald embrace of Sri Lanka's wilderness?
What's included
Destination
Baththalangunduwa Discover Baththalangunduwa
ජීවිතේට වෙනස්ම විදිහේ සුන්දර අත්දැකීමක් ගන්න ඇවිත් යන්න සුන්දර බත්තලංගුණ්ඩුව දූපතට 





Baththalangunduwa Beach Camping බත්තලංගුන්ඩුව 

කල්පිටියේ ඉඳලා කිලෝමීටර් 38ක පමණ දුරින් පිහිටලා තියෙන මේ දූපතට යන්න පැයක පමණ කාලයක් ගත වෙනවා. කල්පිටියේ තියෙන අනෙකුත් දූපත් පසුකරමින් යන බෝට්ටු ගමන ගොඩක් සුන්දරයි. මෙම ගමන තුලදි සමහර වෙලාවල් වලට ඩොල්ෆින් ලා දැකගන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්.
ධීවර කර්මාන්තය සඳහා ප්රසිද්ද මෙම දූපත තුළ මිනිසුන් වාඩි සාදාගෙන තම රැකියා කටයුතුවල නිරත වෙනවා. දැන්නම් බත්තලංගුණ්ඩුව කියන්නේ සංචාරක පාරාදීසයක්.
අපි නිවාඩුවකට හොටෙල් එකකට ගිහිල්ලා ඉන්නවට වඩා ස්වභාවික පරිසරයත් එක්ක වෙනස්ම ආකාරයේ කෑම්පින් අත්දැකීමක් ලබාගන්න නම් බත්තලංගුණ්ඩුව දූපත තමයි එකට හොදම තැන.
මේ දූපතට එන ඔයාලාට ජීවිතේට අමතක නොවෙන මතක රාශියක් එකතු කරගන්න පුළුවන් යාළුවෝ ,නෑදෑයෝ ,වගේම පවුලේ අය ඕනෑම කෙනෙක් එක්ක ඇවිත් විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි බත්තලංගුණ්ඩුව දූපත.












රෑ එළි වෙනකම් සිංදුවක් කියලා පිස්සුවක් නටන්න සුපිරිම තැනක් තමා බත්තලංගුණ්ඩුව කියන්නේ. ඔයාලට තියෙන්නේ කල්පිටියට එන්න විතරයි.(කල්පිටියෙන් පිටත්වීම සෙනසුරදා උදේ 09.30). දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් දෙකක් ඔයාලට දීලා ආයේ කල්පිටියට අපි එක්කගෙන එනවා.

ඉතින් මේ දූපතට යන්න කැමති න Yathra අපිට කතාකරන්න.
වඩාත් සුහදශිලී වෘත්තීයමය සේවාවක් ලබාදීමට Yathra අපි නිරන්තරයෙන් සූදානම්
Per person ʀᴀᴛᴇ staring from – 9500 Fᴜʟʟ Bᴏᴀʀᴅ + unlimited BBQ
- පැකේජ් එක සඳහා අයත් වෙන දේවල්
පැකේජ් එක සඳහා අයත් වෙන දේවල්










There are no comments yet.